පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් ට වසර 03ක සිරදඬුවමක් නියම කර තිබේ.Sri Lanka Latest News
රජයට ලැබුණු ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ සිදුකෙරුණි.
එමෙන්ම වසර 5කට දේශපාලනය තහනම් කිරීමටද පියවර ගෙන ඇත.
නමුත් එල්ලවී ඇති චෝදනා ඉම්රාන් ඛාන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.










