කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට (06) සහ අනිද්දා (07) යන දෙදින පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. (Sri Lanka Latest News)
ඊට සහභාගි වීම සඳහා දහස් ගණනක් බැතිමතුන් මේ වන විටද දේවස්ථානය වෙත පැමිණෙමින් සිටින අයුරු දැකගත හැකියි.
Newsfirst










