• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙරේදා සජිත් ගිය වෙලාවේ හාමුදුරුවෝ කිව්වා! ඔන්න අද මණ්ඩලෙන් බුදු දහම ස්ථාපිත කිරී‌මේ කේන්ද්‍රස්ථානය වූ මිහින්තලේ ලයිට් කපලා! දේශපාලන නඩය ආසන බේරගන්න ශාසනයෙන් පළිගන්නවා! මෙහෙම වුණේ ඉතිහාසයේ පළමු වතාවට! VIDEO I Sri Lanka Latest News

August 3, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ආලෝක පූජාව අවසානයේ මිහින්තලේ නායක හාමුදුරුවෝ සංවේදී වී හඬා ‌වැටෙයි! ආණ්ඩුවට බැරි වුණා මිහින්තලේ පෙරහැරට අලෝකය දෙන්න! මට මෙහෙම කළේ පෞද්ගලික කෝන්තරයකට! පාත්‍රයට පරිභව කළා! මට අවමන් කළා! හඬපට හැදුවා! ඇයි මේ සාසනයෙන් පළිගන්නේ? ආධාර කළ සමස්ත රටවැසියන්ටම පින් දෙයි! සිස්ටම් චේන්ජ් එකකට කාලෙ ඇවිත්! මේ ගිජුලිහිණියන් එක්ක රට හදන්න බෑ!  සමස්ත රටවැසියන්ට ආරාධනාවකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ  ලක්ෂ 41ක  විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම විහාරස්ථානයේ විදුලි බලය අද (3) විසන්ධි කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු සමුද්‍රනාථ ජයවර්ධන  මහතාගෙන් කළ විමසීමකදී  ඒ මහතාද මේ බව තහවුරු කළේය. 

මෙරට තුළ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ, දළදා වහන්සේ, ශ්‍රී මහා බෝ සමිදුන් වැඩම කර වීමට මූලික වූ, මිහින්තලා පුද බිමේ විදුලි බලය අද (3) දහවල් විසන්ධි කළ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.

තමා සෘජුව කතා කරන නිසා දේශපාලන නඩය තමන්ගේ ආසනය බේරා ගැනීම සඳහා ශාසනයෙන් පළිගන්නා බව උන්වහන්සේ මෙහිදී පැවැසූහ.

එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

” මිහින්තලා රජමහා විහාරස්ථානයේ මිහිඳු සෑය ඉදි කිරීම වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදු කෙරෙමින් පවතින මොහොතක තමයි මෙම විදුලිය  විසන්ධි කිරීම සිදු කළේ, 

ඒ හේතුවෙන් ඉදිරියේදී ජලයත් නොමැතිව යනවා, ධාතුන්වහන්සේලා තැන්පත් කර ඇති ඇති බුද්ධ මන්දිරය, පොලිස් මුරපොල, පුරා විද්‍යා ස්මාරක අක්කර දහසකට වඩා වැඩි මෙම පූජා භූමිය  අද ඉඳන් අඳුරේ, 

මේ නිසා මිහින්තලාවේ පුරාවස්තු අනාරක්ෂිත තත්ත්වයට පත්වනවා, මෙ භූමිය දඩයක්කරුවන්ගේ රජ දහනක් වෙන්න පුළුවන්.  මේ සඳහා ද රජය අද සිට ක්‍රියාත්මක විය යුතුයි. ඒ විසන්ධි කරන්න ක්‍රියාත්මක වුණා වගේ, වගේම පුරාවිද්‍යා අංශ  ආරක්ෂකයින් යොදා මෙම පුරාවස්තු ආරක්ෂා කළ යුතුයි. 

ඉදිරියට මිහින්තලය වන්දනාවේ පැමිණෙන බැතිමතුන් විදුලි පන්දමක් හෝ හුළු අත්තක් රැගෙන එන්න සිද්ධ වෙනවා සතා සර්පයාගෙන් බේරී  මිහින්තලාව වැඳ පුදා ගන්න නම්, 

මේ 225 ම, මේ සිද්ධ කරන්නේ ශාසනයෙන් පලි ගැනීමක්, මේ අයට ඡන්දය  දුන්නට අපිත් කියන්න ඕන.

විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් විහාරස්ථානයේ හිමිවරුන් මෙන්ම  දායක දායිකාවන්ද දැඩි අපහසුතාවයට පත් වෙනවා මේ  නිසා, අපි ඉල්ලා සිටින්නේ සංඝාවාස වලට  මීටර් සවි කරලා වෙනම විදුලිය ලබා දෙන්න. ඒවා අපි ගෙවා ගන්නම්.  ලක්ෂ  35ක් බිලක් ගෙවන්න විදියක් නැහැ. මුදල් නැහැ මෙය අවස්ථාවේ, කරුණාකරලා

නැතිනම්  සූර්ය පැනල  පද්ධතියක් සවි කරන්න.පින් සිද්ද වෙයි.අපට විදුලි එපා.

මෙවැන්නක් සිදුව ඇත්තේ ඉතිහාසයේ පළමුවතාවට බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

මතුගම පොළ මැද්දෙදි වෙල්ගමට ආයෙ ගහලා! ආයෙ ඉස්පිරිතාලේ! I Sri Lanka Latest News

Next Post

ඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි කැපීම අසික්කිතයි! නින්දිතයි! දුර්දාන්ත වැඩක්! ව්‍යවස්ථාවත් කඩලා! මේ බිල අපි ගෙවනවා! විපක්ෂනායක සජිත් මිහින්තලාවට යළි විදුලිය දෙන්න පෙරට එයි! ජනාධිපතිගෙන් ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper