අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල ශක්තිමත් වී ඇත.Sri Lanka Latest News
මහ බැංකු විනිමය අනුපාතික අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.60ක් හා විකුණුම් මිල රුපියල් 322.20ක් ලෙසත් දැක්වින.
ඊයේ දින ඩොලරයේ ගැනුම් මිල රුපියල් 309.70ක් හා විකුණුම් මිල රුපියල් 322.68ක් ලෙසත් විය.










