• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔස්ට්‍රේලියාවේ පුරවැසි බව පතන දහස් ගණනක් වෙනුවෙන් පාරට බැහැපු ශ්‍රී ලාංකිකයා! Sri Lanka Latest News

August 2, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඔස්ට්‍රේලියාවේ පුරවැසි බව පතන දහස් ගණනක් වෙනුවෙන් පාරට බැහැපු ශ්‍රී ලාංකිකයා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔස්ට්‍රේලියාවේ Ballarat සිට Sydney දක්වා කිලෝමීටර් 1000ක දුර පා ගමනක් එරට සිටින ශ්‍රී ලාංකික සරණාගතයෙකු විසින් ආරම්භ කර තිබෙනවා. (Sri Lanka Latest News)

ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා සිටින පවුල් වෙත ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ගේ අවධානය යොමු කිරීමට සහ ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය ලබාගැනීමේ අරමුණ සහිතවයි මෙම පා ගමන ආරම්භ කර ඇත්තේ.

ඔහු සැප්තැම්බර් 09 වනදා විට ගමන අවසාන කිරීමේ අරමුණ ද සහිතව සෑම දිනකම කිලෝමීටර් 30ක් පමණ ඇවිදීමටයි සැලසුම් කර ඇත්තේ.

ස්වේච්ඡා සේවකයන් 100කට වැඩි පිරිසක් ගමනට සහාය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඔහුට සහායට වාහනයක් ආසන්නයෙන් පදවාගෙන යාමට සහ සෑම රාත්‍රියකම නවාතැන් ගැනීමට ස්ථානයක් පිරිනැමීමට ද ඔවුන් සැලසුම් කර තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකිකයා සිඩ්නි වෙත පැමිණීමෙන් පසු අගමැති ඇන්තනි ඇල්බනීස් වෙත ලබාදීම සඳහා මාර්ගගත පෙත්සමකට අත්සන් 11,500 කට වඩා රැස් කර ඇතැයි සඳහන්.

නීල් පැරා නම් මෙම ශ්‍රී ලාංකිකයා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගරයක් වන Ballarat හි වසර 8 කට වැඩි කාලයක් වීසා නොමැතිව ජීවත් වන බව සඳහන්.

මෙම පුද්ගලයා දශකයකට අසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන නමුත් නව වීසා යෝජනාවට අනුව ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් නොලබන 12,500 දෙනෙකුගෙන් කෙනෙක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

2008 වසරේ දී පැවති යුදමය වාතාවරණය හමුවේ ඔහු ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට පළාගොස් ඇත්තේ ඔහුගේ බිරිඳ ද සමගයි.

අනතුරුව 2012 වසරේ දී, මාස අටක ගැබිනි බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ, පැරා ඉන්දුනීසියාව හරහා ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට බෝට්ටුවකින් ගමන් කර තිබුණා.

අනතුරුව එම පවුල ඩාවින්හි රැඳවුම් මධ්‍යස්ථානයක කාලය ගතකළ අතර, පසුව 2013 සැප්තැම්බර් මාසයේදී බ්‍රිජිං වීසා (bridging visa) මත ඔවුන් බැලරට් වෙත මුදාහැර තිබෙනවා.

පැරාට මාස හතරක් බ්‍රිජිං වීසා මත ආරක්ෂාව සඳහා වූ ඔවුන්ගේ අයදුම්පත ප්‍රතික්ෂේප වන තෙක් සහ ඔවුන්ගේ වීසා බලපත්‍රය අවලංගු කරන තෙක් රැකියාවක නිරත වීමට හැකියාව පැවතුණා.

අදාළ වීසා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරන අතර, වසර නවයකට ආසන්න කාලයක් කුලී ගෙවීමට සහ බිල්පත් ආවරණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත්තේ ප්‍රජා සාමාජිකයින් හේතුවෙන්.

පැරා පවසා ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වීමේ අවධානම හේතුවෙන් තම දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය ද අහිමි වූ බවයි.

ඔවුන්ගේ බාල දියණිය දැන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා තිබුණ ද මෙම පවුල ඕනෑම අවස්ථාවක පිටුවහල් කිරීමට මුහුණ දීමේ හැකියාව පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙවැනි සිදුවීම් පිළිබඳ අදහස් දැක්වීමක් සිදු නොකරන බවයි.

dasathalankanews

SendShareShare
Previous Post

මෙන්න අවුරුදු 6ක අපේ පුංචි කෙල්ලෙක් ගිනස් වාර්තාවක් තියලා! කිලෝමීටර් 2ක් විනාඩි 14න් පාගමනින් ගිහින්! Sri Lanka Latest News

Next Post

මාස 6ක් ඇතුළත නව වෛද්‍ය පනතක් හදන්න රනිල් උපදෙස් දෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

Load More
එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ආයතන විශාල ප්‍රමාණයක් මේ වනවිට පාඩු ලබමින් සිටින බව මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.