• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘දැන් බිත්තරවලටත් ගැසට් ගහනවා! ගැසට් වැඩක් නෑ…!’ ‘මම ඔබවහන්සේ එක්ක එකට එක කියනවා නෙමෙයි!’ දෙනෝදාහක් බලා සිටියදී මිහින්තලාවේ නායක හාමුදුරුවොයි විපක්ෂනායක සජිත් අතර සිද්ධවුණු සංවාදය මෙන්න! VIDEO I Sri Lanka Latest News

August 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සජිත් මිහින්තලා ගිය ගමනේදී නායක හාමුදුරුවෝ ආණ්ඩුවේ පතුරු යවයි! වහාම ජනාධිපතිවරණයක් හරි මහමැතිවරණයක් තියලා අලුත් නායකත්වයක් රටට ගේන්න! ආණ්ඩුව අතහැරලා දාපු පොසොන් පිංකම-සති පිරිත-ආලෝක පූජාව සම්පූර්ණයෙන්ම සජිත් බාරගනී! පුදබිමම සූර්ය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරන්නත් පොරොන්දු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ලක්ෂ 220ක් වු ජනතාව නියෝජනය කිරීම සදහා පාරිලිමේන්තුවට යවන අපේක්ෂකයන් ජනතාව ගැන සිතිය යුතු වුවත් පසුගිය කාලයෙ බෙහෙත් විශවීම නිසා පුද්ගලයන් කිහිප දෙනකු මියගිය බවත් අවමංගල්‍ය ශාලා රෝහල් ඉදිරිපිට අනාදිමත් කාලයක තිබුනත් එහි අරමුණ රෝහලට පැමිණෙන සියලු දෙනාම මැරෙනවා කියන එක ⁣නොවන බවත් මිහින්තලා පුදබිමේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසීය.Sri Lanka Latest News

මේ වන විට රටේ වෛද්‍යවරු රට හැර යන බවත් තවත් බුද්ධිමතුන් රට හැර යන බවත් මේවට වගකියන පුද්ගලයකු දැන් සොයාගත නොහැකි බවත් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන සමහර මැතිඇමතිවරු බෙහෙත් පෙත්තෙන් පවා පගා ගන්නා බවත් සමහර පුද්ගලයන්ට තැබෑරුම් පවා තිබෙන බවත් පැවසීය.

පසුගිය කාල⁣යේ මිහින්තලා නගරය අවට කිසිදු තැබැරුමක් නොතිබුනත් පසුගිය දිනක සිට ලමුන් 8000ක් ඉගෙන ගන්නා රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය ඇමතිවයකුට අයත් බියර් තැබෑරුමක් ස්ථාපනය කළ බවත් මේ නිසා කිසිදු දිනක තැබැරුමක් මස් කඩයක් නොමැති නගරයක් ලෙස පැවැති මිහින්තලයෙ නගරයෙි ඒ වාර්තාව ⁣වත්මන් රජය විසින් බිද දැමු බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමෙින්තුවේ අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියේ්ය.

රටේ අනන්තවත් ප්‍රශ්න ඇති මුත් ඒවා කතා කිරිමට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් භාෂණයේ නිදහසක් නොමැති බවත් විවිධ නීති රීති ගෙනවිත් ජනතාව සිරකර ඇති බවත් මෙවැනි ගැටලු රැසක් තිබියදී ඇස්බැන්දුම් හරහා ජනතාව රවටමිනි සිටින බවත් උන්වහන්සෙ තවදුරටත් පැවසීය.

රටේ හැමතැනම දේශපාලනීකරණයකට ලක්ව ඇති බවත් අතීතයෙි සිටි මැති ඇමතිවරුන්ට සාපේක්ෂව වර්තමානයේ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති වී ඇති බවත් සමහර පුද්ගලයන් විශාම යා යුතු වයසේ සිටියත් බලයට කැදර කමේ සිටින බවත් මේ තත්ත්වය වෙනස් විය යුතු බවත් උන්වහන්සෙ තවදුරටත් පැවසීය.

එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියෙ ලබන වසරෙ මිහින්තලයේ පොසොන් පෙරහැරට, සති පිරිතට සහ ආලෝක පූජාවට සමගි ජන බලවෙිගයේ බෞද්ධ උපදේශන කමිටුව හරහා දායක වීමට සූදානම් බවත් තමා සංස්කෘතික ඇමතිවරයා ලෙස මිහින්තලා පුදබිමේ ලක්ෂ 3200ක වැඩ කටයුකු සිදු කල බවත් එම කටයුතු පසුගිය රජය සමයෙ නැවැත්තු බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා⁣ විසින් මිහින්තලා පුදබිමේ සංචාරයක නිරත වූ අතර මේ අවස්ථාවේ දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මිහින්තලා පුදබිමේ පැවැති අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.

SendShareShare
Previous Post

රිෂාඩ්ට ගස් හිටුවන්න අභියාචනාධිකරණය දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි! I Sri Lanka Latest News

Next Post

2020දි 82යි! 2021දි 79යි! 2022දි 102යි! අවුරුදු 3ට 263යි! අපේ කාන්තාවන්ට මාරක අපලයක්! Sri Lanka Latest News

MORE NEWS

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Load More
මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

අද පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මහතා හා නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා අතර පැවැති විවාදය මෙසේය.Sri Lanka Latest News

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.