ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණි ගැරඩියකු මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය දිනාගැනීමට සමත්ව තිබේ.Sri Lanka Latest News
ඊයේ පැවැති දඹුල්ල අවුරා සහ ගෝල් ටයිටන්ස් අතර තරගයේදී සිදුවූ මෙම සිදුවීම ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කොට තිබුණේ මෙසේය.










