දේශීය කුකුල් මස් මිල පහළ දැමූ බව කුකුළු කර්මාන්ත නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.Sri Lanka Latest News
ඒ අනුව ඔවුන් අමාත්‍යවරයාට දන්වා ඇත්තේ කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 100කින් අඩු කිරීමට සූදානම් බවයි.
මේ අතර පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජුනි මාසයේ සංචාරක ආදායම 173%කින් වර්ධනය වී තිබේ.
ඒ අනුව මෙම ජුනි මාසයේ ඩොලර් මිලියන 123ක ආදායමක් ලබා ගැනීමට සංචාරක කර්මාන්තයෙන් සමත්ව තිබේ.










