• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉස්ලාම් සංවිධාන 5ක තහනම ඉවත් කළාට කතෝලික පල්ලියේ විරෝධය! මේක ඡන්ද ‘ඇමක්’! I Sri Lanka Latest News

August 2, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
මේ කරන්නේ කුලප්පු කිරීමක්! ආයෙමත් ආගම් භේද ජාති භේද හදන්නයි යන්නේ! කලබල වෙන්න එපා! ඇවිස්සෙන්න එපා! මේක පිටුපස්සේ දේශපාලනයක් තියෙන්න පුලුවන්? ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ඉතිහාසය මතක් කරයි! VIDEO I Sri Lanka Latest News !
Share on WhatsAppShare on Facebook

2019 සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉස්ලාමීය සංවිධාන පහකට පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ කතෝලික සභාව, මේ සම්බන්ධයෙන් රජය ගත් තීරණය ඉදිරි මැතිවරණයන් සදහා පෙළඹවූවක් බව ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

එක්සත් තව්හීත් ජමාත් (UTJ), ලංකා තව්හීත් ජමාත් (CTJ), ශ්‍රී ලංකා තව්හීත් ජමාත් (SLTJ), සමස්ත ලංකා තව්හීත් ජමාත් (ACTJ) සහ ජමියතුල් අන්සාරි සුන්නතුල් යන සංවිධාන පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් කොට තිබූ අතර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා මෙම තහනම ඉවත් කරන ලදී.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ජාතික සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා Morning පුවත්පතට අදහස් දක්වමින් කියා ඇත්තේ පුළුල් අධ්‍යයනයකින් තොරව එකී සංවිධානවලට පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණය ජනතාවට කරන අපහාසයක් බවයි.

“මෙම සියලුම සංවිධාන රජය විසින් තහනම් කරනු ලැබුවේ අදාළ විමර්ශන ආයතනවල සොයාගැනීම් මතයි. ඔවුන්ගෙන් රටට තර්ජනයක් නැති බව දැන් රජය දන්නේ කෙසේද? ඔවුන්ගේ සාමාජිකයන් අවම වශයෙන් පුනරුත්ථාපනය කර තිබේද? සිවිල් යුද සමයේදී ඇතැම් සංවිධානවලට පනවා තිබූ තහනම වසර හත අටක දීර්ඝ අධ්‍යයනයකින් පසුව ඉවත් කළා. කෙසේ වෙතත්, ඊට අදාළ නඩු තවමත් ක්‍රියාත්මක වන විටත්, සැකකරුවන් තවමත් අත්අඩංගුවේ පසුවන විටත්, මෙම සංවිධානවල තහනම ඉවත් කිරීමට රජය ඉක්මන් වන්නේ ඇයි?” ඔහු විමසුවේය.

SendShareShare
Previous Post

බන්දුලගෙයි ප්‍රසන්නගෙයි තවත් ආයතන 2ක් රනිල් පවරගනී! විශේෂ ගැසට් එකක් ගහයි! I Sri Lanka Latest News

Next Post

අනුරාධපුර ගමනේදී සජිත් ලංකාරාම විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු බලන්නත් යයි! දානශාලාව ඉදිකිරීමත් බාරගනී! නායක හාමුදුරුවන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා රටට කළ වැඩ කොටස සිහිපත් කරයි! සජිත්ගේ ඉදිරි ගමනට ආශිර්වාදත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.