අක්කර 75000ක වගාවට අවශ්‍ය වතුර ලබා දීමට ආණ්ඩුව මෙතෙක් අපොහොසත් වී ඇති බවත්, එහෙයින් බිලියන 16ක පමණ හානියක් සිදුවනු ඇති බවට පුරෝකතනය කොට ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
එමනිසා හිටපු ජනාධිපතිවරයාට සිදුවූ දෙය සිහියට නගාගන්නා ලෙසද විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇත.










