ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යටත්ව EPF – ETF ඇතුළු සේවක අරමුදල් කොල්ලකෑමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද (31) සවස කොළඹ, කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. Sri Lanka Latest News
ඊට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවක වෘත්තීය සමිති නියෝජිතයන් හා ජාතික ජන බලවේගයේ පිරිස් එක්ව සිටියා.










