• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික රූපවාහිනියේ නිලධාරියාට සහ බිරිඳට මරු කඳවූ ඩිෆෙන්ඩර් – කාර් – බයික් අනතුර! Sri Lanka Latest News

July 31, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාතික රූපවාහිනියේ නිලධාරියාට සහ බිරිඳට මරු කඳවූ ඩිෆෙන්ඩර් – කාර් – බයික් අනතුර! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රත්නපුර කිරිඇල්ල පොලිසිය ඉදිරිපිට දී ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටීමෙන් පසුගිය සෙනසුරාදා (29) සිදු වු අනතුරකින් විවාහක යුවළක අවාසනාවන්ත ලෙස ජීවිතක්යට පත්වුණා. (Sri Lanka Latest News)

මෙම අනතුරෙන් මියගියේ රූපවාහිනි සංස්ථාවේ පරිපාලන සේවකයෙකු ලෙස කටයුතු කළ ආසිරි විජේසුන්දර මහතා සහ ඔහුගේ බිරිය වූ රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරයේ සේවය කළ නිමාලි බණ්ඩාර මහත්මියයි.

රත්නපුර – පානදුර මාර්ගයේ කිරිඇල්ල පොලිසිය ඉදිරිපිට ජීප් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර, එය වාහනයක් පසුකර යාමට උත්සහ දැරිමේ දී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටී පසුව යතුරු පැදියේ ද ගැටී තිබෙයි.

යතුරු පැදියේ ගමන් කරමින් සිටි දෙදෙනාම බරපතල තුවාල ලැබු අතර, රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මුලින් ආසිරි මහතාත් පසුව නිමාලි මහත්මියත් මියගිය බව වාර්තා විය.

ජාතික රූපවාහිනි සංස්ථාවේ පරිපාලන අංශයේ සේවයේ නියුතුව සිටි 34 හැවිරිදි ආසිරි විජේසුන්දර මහතා කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටියේය.

සිද්ධිය වූ දිනයේ ඔහු රත්නපුර රෝහලේ හෙදියක ලෙස රාජකාරී කළ සිය බිරිද රෝහලේ සිට නිවස කරා රැගෙන එමින් සිටි බව කියැවිණි.

ජීප් රථය පදවා ඇත්තේ 24 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුද අනතුර නිසා සුළු තුවාල ලැබුවේය. පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනිමෙන් පසු පොලිස් ආරක්ෂාව යටතේ රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

මෙම අනතුර සම්බන්ධයෙන් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මියගිය යතුරුපැදිකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

gossiplankanews

SendShareShare
Previous Post

මැ.කො. ට යකා නැග්ගේ ඇයි? මොනවද මේ හංගන රහස් I Sri Lanka Latest News

Next Post

අක්කර 75000ක වගාවට වතුර දෙන්න ආණ්ඩුවට තවම බැරිවෙලා! ඇඹිලිපිටියෙ ගොවීන් පටන් ගත්ත සත්‍යග්‍රහය ගැන ආණ්ඩුවට වගේවගක් නෑ! ගෝඨාට වෙච්ච දේ සිහියට ගන්න! වහාම ගොවි ප්‍රශ්නවලට විසඳුම් දෙන්න! විපක්ෂනායකගෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper