• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරිඳුට ගහපු-තරිඳුව අත්අඩංගුවට ගත්තු පොලිසියේ සියලු දෙනාම කැඳවා ප්‍රශ්න කරන්න මානව හිමිකම් කොමිසම තීන්දු කරයි! පොලිසියට ගෙනා වෙලාවේම කොමිසමේ නියෝජිතයනුත් පොලිසියට ගිහින්! Sri Lanka Latest News

July 31, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
බොරැල්ලේ විරෝධතාවක් අතරතුරදී ත්‍රීවිලරයක සිටි මාධ්‍යවේදී තරිඳු පොලිසියෙන් කුදලගෙන යයි! අවයවත් මිරිකලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අනීතිකව අත් අඩංගුවට ගැනීමටත්, පොලිස් ජීප් රථය තුළ දී ඔහුට පහර දීමටත් සම්බන්ධ වූ සියලු පාර්ශ්ව විමර්ශන සදහා කැදවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කරයි.Sri Lanka Latest News

මාධ්‍යවේදියා අත්අඩංගුවට ගත් අවස්ථාවේ, තමන් කඩිනමින් ඊට මැදිහත් වූ බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ මාධ්‍යවේදියා, බොරැල්ල පොලිස් ස්ථානයට රැගෙන ආ වහාම, සිය නියෝජිතයන් ඔහුගේ සුවදුක් බැලීම සදහා බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණි බවත්, ජීප් රථය තුළ දී පොලිස් පහරකෑමට ලක්ව සිටි මාධ්‍යවේදියා වහාම අධිකරණ වෛද්‍ය නිළධාරියෙකු වෙත යොමු කරන ලෙස බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට තම නියෝජිතයන් නිර්දේශ කළ බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

මාධ්‍යවේදියා අනීතිකව අත් අඩංගුවට ගැනීමට සම්බන්ධ වූ සියළු පාර්ශ්ව කැදවා විමර්ශන අරඹන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

SendShareShare
Previous Post

අලුත්ම ජාවාරම කොළඹ සුපිරි ඉඩම් හොර ඔප්පු හදලා විකුණන එක! මෙන්න එක ජාවාරම්කාරයෙක් පොලිසියට කොටුවෙලා! Sri Lanka Latest News

Next Post

මාස 17ට පේරාදෙණියේ ආචාර්ය මහාචාර්යවරු 70කට වඩා රට ගිහින්! වෛද්‍ය-ඉංජිනේරු-විද්‍යා-දන්ත වෛද්‍ය පීඨවල ඉගෙනුම් කටයුතු අර්බූදයක! Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper