ඊළග ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව ඇතුළේ මත දෙකක් මේ වනවිට නිර්මාණය වෙමින් තිබේ.Sri Lanka Latest News
එහිදී පිරිසක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරද්දී තවත් පිරිසක් වෙනම පොහොට්ටු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට ප්‍රසිද්ධියේ අදහස් පළ කරන ආකාරයක් දැකගන්නට ලැබිණ.
මේ බණ්ඩාරවෙල සහ මාතර ආසන බලමණ්ඩලවලදී එසේ දැකගන්නට ලැබුණු පරස්පර අදහස්ය.










