• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

July 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ දේශපාලන සන්ධානයට එක්වීමට නියමිත බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.Sri Lanka Latest News

“මම නිමල් ලාන්සාගේ සන්ධානයට එකතු වෙනවා කියලා හිතවත් කණ්ඩායම් කට කතා පතුරවනවා. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ පරම න්‍යාය පත්‍ර ඉටුකර ගැනීම සඳහා පමණයි” යැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති බණ්ඩාර මහතා ඩේලිමිරර් වෙබ් අඩවිය වෙත සදහන් කොට තිබේ.

“මම කාගේවත් සන්ධානයක කොටස්කරුවෙක් නොවන බව මම දැනටමත් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා.” යැයි හෙතෙම පවසා ඇත.

රට ගොඩ ඒමට ඇති එකම මග තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමට අවස්ථාවක් ලබාදීම බවත් මෙය සිදු නොවුණහොත් තවත් විනාශයක් සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් බණ්ඩාර මහතා ජනතා විමුක්ති පෙරමුණ එහි ප්‍රචණ්ඩකාරී අතීත සහ වර්තමාන තත්ත්වය සමග තෝරාගැනීමක් නොවන බවද පැවසීය.

“පවතින දේශපාලන පක්‍ෂවලින් සහ ඒවායේ සාමාජිකයන්ගෙන් ජනතාව හෙම්බත් වී වෙහෙසට පත්ව සිටිති” යනුවෙන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

“රටට ස්ථාවරත්වයේ සේයාවක් ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමත් වී තිබෙනවා. මීළඟ ජනාධිපතිවරණය තෙක් ඔහු බලයේ සිටිය යුතුයි. එසේ නොවුවහොත් අරාජිකත්වය හා අවුල් වියවුල් ඇති වේවි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

“මේ රටට අත්‍යාවශ්‍යව තිබෙන ක්‍රම වෙනස යථාර්ථයක් විය හැක්කේ ස්ථාවර තරුණ නායකත්වයක් යටතේ පමණයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

බත් කෑවොත් දකුණට පැය 3ක් ලයිට් නෑ! බිලියන 30ක වගා හානියකට ආණ්ඩුව ඉඩ දෙයිද? Sri Lanka Latest News

Next Post

පාකිස්තානයේ දේශපාලන රැලියක විශාල පිපිරීමක්! 40ක් මැරිලා! ‌200කට වඩා තුවාලයි! I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper