• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැතිවරණ කොමිසම ගෙන්වා ජනාධිපති කළ සාකච්ඡාවක් මාධ්‍යයෙන් එළියට දමයි! I Sri Lanka Latest News

July 29, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සංහිඳියා සැලැස්ම ජනපති කඩිනම් කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.ජූලි 18 වැනිදා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් කැඳවා කළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා උත්සාහ දරා ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඇති නඩුවට යම් බලපෑම්ක් කිරීමට බව වාර්තා වේ.Sri Lanka Latest News

මැතිවරණ කොමිසම සඳහා මේ වන විට පත්කර ඇති සාමාජිකයන් තිදෙනා ජනාධිපතිවරයා සාකච්ඡාවක් සඳහා කැඳවූවද එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සමග පමණක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කොමිසමේ සාමාජිකයන්ට ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමග සාකච්ඡා කරන ලෙස යොමුකර ඇති බව දැනගන්නට ඇත.

එම අවස්ථාවේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකත් සමග නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන සිට ඇති අතර, එහිදී ඔවුන් විමසා ඇත්තේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඇති නඩු පිළිබඳවය.

මැතිවරණ කොමිසම වෙනුවෙන් එම නඩුවලට නීතිපති දෙපාර්තමේන්තුවට පෙනීසිටිය හැකි බව එහිදී ප්‍රකාශ වී ඇති අතර, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඒ සම්බන්ධයෙන් එකඟතා පිළිතුරක් ලබාදී නැත. දැන් නැවත මැතිවරණ පැවැත්විය යුතුය යන ස්ථාවරයේ සිටින මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටීමේදී ළැදියාවන් අතර ගැටුමක් ඇති වන්නේ නැද්දැයි මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී ඇතැයි ද වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළ ආකාරයට නොපැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අධිකරණ ක්‍රියාමාර්ග ගත් අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව රජයේ මැතිවරණ නොපැවැත්වීමේ ස්ථාවරය වෙනුවෙන් පෙනීසිටීම නිසා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනීසිටීමට නොහැකි බව දන්වා තිබිණි. ඒ අනුව එම අධිකරණ කටයුතුවලදී එම කොමිසම වෙනුවෙන් පෙනී සිටීමට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යොදාගත්තේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ ඉහළ නිලධාරියකු ප්‍රකාශ කළේ නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනීසිටිමින් එම කොමිසමද රජයේ මැතිවරණ නොපැවැත්වීමේ ස්ථාවරයට ගෙන යෑමට එම සාකච්ඡා පැවැත්වී ඇති බවත්, ඉදිරි ජනාධිපතිවරණයකට යන වියදම කීයක්ද යන්න විමසීම වැනි කරුණු ඇත්ත කැඳවීම වසන් කිරීමට යොදාගත් එකක් බවත්ය.

එම අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අලුත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ද පෙර ස්ථාවරයේම සිටින බව ඔහු පැවැසීය.

-අනිද්දා

SendShareShare
Previous Post

ප්‍රංශ ජනාධිපතිව බලන්න රනිල් කටුනායකට යයි! විනාඩි 15ක් සාකච්ඡා කරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

දිලිත් වෙනුවට රනිල් ටෙලිකොම් තෝරාගැනීම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.