• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනයේදී සිදුවූ ම්ලේච්ඡ ඝාතනයක්, නිවෙසේ ඇතිකළ සුරතල් බල්ලා සොයාදෙයි! Sri Lanka Latest News

July 28, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
යාපනයේදී සිදුවූ ම්ලේච්ඡ ඝාතනයක්, නිවෙසේ ඇතිකළ සුරතල් බල්ලා සොයාදෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයේ නිවසක තනිවම විසූ කාන්තාවක් 27 දා කපා කොටා ඝාතනය කිරීමෙන් පසුව ඇගේ මළ සිරුර සොයාදී ඇත්තේ නිවසේ සුරතලයට ඇති දැඩි කළ බල්ලකු විසිනි. (Sri Lanka Latest News)

තම්බයියා සරෝජා නැමති 82 හැවිරිදි කාන්තාව එම නිවසේ තනිවම ජීවත් වී ඇති අතර, ඇගේ තනි නොතනියට සිට ඇත්තේ මෙම බල්ලා පමණකි.

කිසියම් පිරිසක් විසින් කුමන හෝ හේතුවක් මත වයෝවෘද්ධ කාන්තාවට පහර දී ඝාතනය කොට ඇති අතර, අළුයම් කාලයේදී බල්ලා නිවසේ සිට පාරක් දිගේ තවත් නිවසක් වෙත ගොස් එම කාන්තාවගේ ගවුම කටෙන් අල්ලා කාන්තාව නිවස දක්වාම කැඳවාගෙන පැමිණ තිබේ.

කාන්තාව නිවසට පැමිණි පසුව බල්ලා වයෝවෘද්ධ කාන්තාව මියගොස් සිටි ස්ථානයද බල්ලා විසින්ම කැඳවාගෙන පැමිණි කාන්තාවට පෙන්වා තිබේ.

එම කාන්තාව වහාම සිද්ධිය සම්බන්ධයෙන් මට්ටුවිල්  ග්‍රාම නිලධාරිවරයා දැනුම්වත් කිරීමෙන් පසුව චාවාකච්චේරී පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට ඇත.

චාවකච්චේරී මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් පවත්වා කාන්තාව සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කොට තිබේ.

මෙම නිවසේ මුදල් හා ස්වරණාභරණ කොල්ලකෑමකට හෝ වෙනයම් කාරණයක් සඳහා නිවසට පැමිණි  පිරිසක් ඇයට පහර දී මරාදැමූ බවට සාක්කි ඇති නිසා සැකකරුවන් සෙවීම සදහා චාවකච්චේරී සහ කෝපායී පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

lankasara

SendShareShare
Previous Post

අග්බෝට ප්‍රතිකාර කිරීම හා සමාජ මාධ්‍යයේ වගකීම I Sri Lanka Latest News

Next Post

9 දෙනකුට පැය විසිතුනහමාරක් කොළඹ තැන් 10ක් තහනම්! I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper