• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජාංගණේ OICගෙ යුනිෆෝම් ගලවනවා කියපු කෝටිපතියා උසාවියට බාරවෙයි! අධිකරණයෙන් පොලිසියට බැනුම් පිට බැනුම්! උසාවියට කරුණු වාර්තා කළාට පස්සෙ ඇවිත් බාරවෙනවා නම් කරුණු වාර්තා කළේ ඇයි? මේ වරප්‍රසාද සමාන්‍ය ජනතාවට නැත්තේ ඇයි? Sri Lanka Latest News

July 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජාංගණේ OICගෙ  යුනිෆෝම් ගලවනවා කියපු කෝටිපතියා උසාවියට බාරවෙයි! අධිකරණයෙන් පොලිසියට බැනුම් පිට බැනුම්! උසාවියට කරුණු වාර්තා කළාට පස්සෙ ඇවිත් බාරවෙනවා නම් කරුණු වාර්තා කළේ ඇයි? මේ වරප්‍රසාද සමාන්‍ය ජනතාවට නැත්තේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජාංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්.ගජසිංහට රාජාංගනය යාය 18 ප්‍රදේශයේ සංගීත ප්‍රසංග මාලාව පැවැති භුමියේ රැස්ව සිටි විශාල පිරිසක් ඉදිරියේ බැන මරණීය තර්ජනය කොට ඔහුගේ රාජකාරියට බාධා කළ බව කියන  සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (111)අමිල සෙනෙවිරත්න ඇතුලු රාජාංගනය පොලීසියේ නිලධාරින් අද (26)  නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින්  කරුණු වාර්තා කළ අවස්ථාවේ නීතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාර වූ අවුරා ලංකා සමාගම් සමූහයේ සභාපති හා කෝටිපති ව්‍යාපාරික නන්දික විරංජිත් තාඹුගල නැමැත්තා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත් නාලක බංඩාර ඉලංගරත්න නියෝග කොට ඇත. (Sri Lanka Latest News)

එම අවස්ථාවේ පොලීසිය පසුපසින් පැමිණ ඇති  සැකකරු  අත්අඩංගුවට නොගෙන නීතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාර වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසියට දෝෂාරෝපණය කොට තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පොලීසිය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් විමසූ අවස්ථාවේ පොලිසිය කිසිවක් නොපවසා නිහඩව  සිට ඇත.

මේ අතර නන්දික විරංජිත් තාඹුගල නැමැත්තා අත් අඩංගුවට නොගෙන ඔහුට නීතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාරවීමට පොලීසිය විසින් ලබා දී තිබූ වරප්‍රසාදය සාමාන්‍ය පුද්ගලයන්ට නැත්තේ ඇයි දැයි විනිසුරුවරයා මෙහිදී පොලීසියෙන් ප්‍රශ්න කොට ඇත.

මේ අතර මින් මතු පොලිස් නිලධාරීන් පමණක් නොව කිසිදු රාජ්‍ය නිලධාරියෙකු වෙත තම බලය අනීතික ලෙස  පාවිච්චි කොට තර්ජනය කර ඇති බවට අධිකරණයට වාර්තා වුවහොත් තරාතිරම නොබලා බන්ධනාගාර ගතකිරීමට කටයුතු  කරන බවද මහේස්ත්‍රාත්වරයා සැකකරුට දැඩි ලෙස අවවාද කරමින් පවසා තිබේ.

අනතුරුව දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කොට ඇත.

නැවත නඩුව ලබන නොවැම්බර් මස 23 වෙනිදාට කල් තැබූ විනිසුරු නාලක බංඩාර ඉලංගරත්න මහතා එදිනට සැකකරුට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කොට ඇත.

lankasara

SendShareShare
Previous Post

විහාර බිතු සිතුවම් ඩිජිටල් කරන්න ප්ලෑන් එකක්! Sri Lanka Latest News

Next Post

14 හැවිරිදි ශ්‍රී ලාංකික දරුවෙක් රටවල් 56ක හොඳම වීර ක්‍රියාව වෙනුවෙන් මවුන්ට් බැට්න් පදක්කම දිනාගනී! Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

කසාගලගේ ගස් වගාවන් ගැන මහබැංකුව විමර්ශන පටන් ගනී! Sri Lanka Latest News

මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News
Exclusive

මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News
Exclusive

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

කසාගලගේ ගස් වගාවන් ගැන මහබැංකුව විමර්ශන පටන් ගනී! Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමේ අධ්‍යක්ෂ මල්වත්තගේ රංජිත් පීරිස් මහතා ස්වාධීන රූපවාහිනිය වෙත පැමිණ සිදුකළ අසත්‍ය, පදනම් විරහිත සහ නෛතික පදනමක්...

Read more
මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News

මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.