මහබැංකුවට බෝම්බ ගසා 91ක් මරා දැමූ කොටි සාමාජිකයාට සමාව දුන්නා සේ විවිධ චෝදනාවලට ලක්ව සිරගතව සිටින රණවිරුවන්ටද සමාව දිය යුතු බව නාමල් රාජපක්ෂ මහතා කීය.Sri Lanka Latest News
අධිකරණ භූමියේ සිට මාධ්‍යයට ප්‍රකාශයක් දෙමින් ඒ මහතා කියා සිටියේ මෙම පරිච්ඡේදය දැන්වත් අවසන් කළ යුතු බවකි.










