• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිනේෂ් ෂාෆ්ටර් මැරුණාද-මැරුවාද? අවසන් තීන්දුව දෙන්න පංච පුද්ගල විශේෂඥ කමිටුව අද පේරාදෙණියේදී රැස්වෙයි! තීන්දුව හෙට? Sri Lanka Latest News

July 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බොරැල්ල කනත්තේදී ඝාතනය කළ කව්ද මේ දිනේෂ් ෂාෆ්ටර් කියන්නේ?
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, ව්‍යාපාර නායක  දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද නොඑසේනම් සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධ අවසන් නිගමනය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය  විසින් පත් කළ  පංච පුද්ගල අධිකරණ විශේඥ වෛද්‍ය කමිටුව අද (23) සිය සාකච්ඡා සැසිය පෙරාදෙණිය විශ්වවිද්‍යාලයී වෛද්‍ය පීඨයේ දී ආරම්භ කළහ. (Sri Lanka Latest News)

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද සිය දිවිනසා ගැනීමක් ද යන්න සම්බන්ධව බරපතල ගැටලුකාරී තත්ත්වයක් අධිකරණය ඉදිරියේ මතුවී තිබුණු බැවින් ඒ සඳහා විද්‍යාත්මක ප්‍රවේශයකින් තීරණයක් ලබා ගැනීමට අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ  ඉහළම ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්වූ ප්‍රමාණික විද්වතුන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස පසුගිය පෙබරවාරි 17 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් කළ නියෝගයක් ප්‍රකාරව මෙම කමිටුව පත් කෙරනි.

මෙම විශේෂඥවරු  ඊයේ සවස මහනුවරට ලඟා වී තිබිණි. ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම අධිකරණ විශේෂඥවරු පස් දෙනාගෙන් සමන්විත මෙම විශේෂඥ මණ්ඩලය මෙතෙක් මෙම මරණය සම්බන්ධව ලැබුණු විද්‍යාත්මක දත්ත ගොනු සහ පර්යේෂණ වාර්තා සමාලෝචනය කරමින් අද සහ හෙට දෙදින තුළ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව පිළිබඳ තියුණු විද්‍යාත්මක විශලේෂණයක් සිදුකරනු ඇත.

මෙම පංචපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුව විසින් කළ ඉල්ලීමකට අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරන ලද දිනේෂ් ෂාෆ්ටර්ගේ දෙවැනි වෝහාරික පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මෙතෙක් ලබාගත් දත්තවලට එපිටින් ඇති විද්‍යාත්මක සාධක පිළිබඳ සොයා බැලීමට රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවටත්  විශ්වවිද්‍යාල මට්ටමේ සහ ඉහළ ප්‍රමිතිගත රසායනාගාර වෙතත් යොමුකර ඇති තොරතුරු පරීක්ෂණ වාර්තා සමාලෝචනය කිරීමක් ද  මේ දෙදින තුළ සිදුකරනු ඇත.

අනතුරුව  දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සිය දිවි නසා ගැනීමක් ද, ඝාතනයක් ද යන්න පිලිබඳ අවසන් නිර්දේශය මෙම පංච පුද්ගල කමිටුව විසින් වෛද්‍ය විද්‍යාත්මක කරුණු මත පදනම්ව අධිකරණය වෙත ලබා දෙනු ඇත.‍

අධිකරණය විසින් නම් කළ මෙම පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට පේරාදෙණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අධිකරණ විද්‍යා දෙපාර්තමේනතුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය දිනේෂ් ප්‍රනාන්දු, කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ  විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස්, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ අධිකරණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය යූ,සී.ඩි පෙරේරා, මහනුවර ජාතික රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. ශිව සුබ්‍රමනියම්, ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ආර්. රුවන්පුර ඇතුළත් වෙති.

lankasara

SendShareShare
Previous Post

අස්වැසුමට එරෙහිව පොහොට්ටුව ලියුමකට අස්සන් එකතු කරන්න පටන් ගනී! දැනට මන්ත්‍රීවරු 50ක් අස්සන් කරලා! ලබන සතියේ ජනපතිට! I Sri Lanka Latest News

Next Post

මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීම නැවැත්වීමේ තැතට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙරට එයි! Sri Lanka Latest News

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.