• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනප්‍රිය ටෙලි නිළියක් හා අධ්‍යක්ෂවරයෙක් පානදුර ටවුමේ ගුටි කෙළියක! Sri Lanka Latest News

July 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනප්‍රිය ටෙලි නිළියක් හා අධ්‍යක්ෂවරයෙක් පානදුර ටවුමේ ගුටි කෙළියක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් අතර අද (22) අළුයම ඇතිවූ ආරවුලක් සම්බන්දයෙන් ලද පැමිණිලි විභාග කළ බව පානදුර දකුණ පොලිසිය පවසයි. (Sri Lanka Latest News)

අද අළුයම 2ට පමණ පානදුර නගරයේ ප්‍රසිද්ධ පාසලක් අසල නිවසක් ඉදිරිපිට ආරවුල සිදුව ඇති බව පොලිසිය කියයි.

අධ්‍යක්ෂකවරයා සිය මෝටර් රථයෙන් අළුයම 2 පමණ නිළිය හමුවීම සදහා ඇය රැදී සිටී පානදුර නගරයේ නිවසට පැමිණ ඇති අතර, එහිදී ආරවුල සිදුව ඇති බව සඳහන් වේ.

තමන්ට පහරදී මෝටර් රථයේ යතුර අධ්‍යක්ෂකවරයා ලබගත් බවට ජනප්‍රිය නිළිය සහ තවත් කාන්තාවක් විසින් පැමිණිල්ලක් කර ඇති අතර, තමාගේ ලක්ෂ හැත්තෑ පහකට ආසන්න මුදලක් ජනප්‍රිය නිළිය වෙනුවෙන් වැයකර ඇති බවත්, අද අළුයමද ජංගම දුරකථනය, ලක්ෂ තුනහමා‍රක පමණ මුදලක් සහ මෝටර් රථයේ යතුරද ලබාගත් බවට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයාද ප්‍රකාශ කර ඇති බව පොලිසිය කීය.

පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල දෙපාර්ශවයට කරුණු අවබෝධ කරදීමෙන් පසු පැමිණිලි ඉල්ලා අස්කරගෙන සමතයකට පත්වූ බවත්, අවවාද කර පිටත්කර යැවූ බවත් සඳහන් වේ.

lankasara

SendShareShare
Previous Post

සෞඛ්‍ය අමාත්‍යංශය ගහපු ‘කට වහන’ චක්‍රලේඛයට එරෙහිව වෘත්තීය සමිතිවලින් සෞඛ්‍ය ලේකම්ට ලියුමක්! චක්‍රලේඛය අත්හිටුවලා වහාම සාකච්ඡාවක් දෙන්න!

Next Post

මොන ප්‍රශ්න ආවත් IMF එකෙන් පිට යන්නේ නෑ! අපි මේ දවස්වල පළමු සමාලෝචනයට ලෑස්ති වෙනවා! මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් ඉදිරි ආර්ථික සැලැස්ම එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

Load More
2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

සිය ජීවිත පවා අවදානමේ හෙළමින් 2015 සිදු කළ සටන රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාස 2ක් යාමට පෙර පාවා දුන් බවත්,...

Read more
ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.