13 වන සංශෝධනය ගැන එදා සිටම කතා කළ බවත්, මැතිවරණයක් ළග එන විට හෝ ඉන්දීය සංචාරයක නිරත වන අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා එම මාතෘකාව එළියට ගන්නා බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ 13 ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාම කැමැති නම් එහි ගැටලුවක් නොමැති බවකි.










