• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකා තවුහිද් ජමාත්! සමස්ත ලංකා තවුහිද් ජමාත්! ලංකා තවුහිද් ජමාත්! එක්සත් තවුහිද් ජමාත්! ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා! පාස්කු ප්‍රහාරයෙන් පසු දමා තිබූ තහනම ඉවත් කරයි! I Sri Lanka Latest News

July 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
300ක් මරා දැමූ පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහමොළකරුවන් තවම නෑ! පල්ලිවල විශේෂ දේව මෙහෙයන්!
Share on WhatsAppShare on Facebook

2019 අප්‍රේල් මාසයේ 21 වන දා එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට පසුව, තහනම් කරන ලද ඉස්ලාම් සංවිධාන එකොළහකින් සංවිධාන පහක තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.Sri Lanka Latest News

තහනම ඉවත් කිරීම බුද්ධි අංශ නිළධාරීන්ගෙන්ද සමන්විත විද්වත් කමිටුවකින් ගනු ලැබූ තීරණයකි.

කෙසේ වෙතත් තහනම ඉවත් කර තිබෙන්නේ දැඩි කොන්දේසි මත බවද පුවත්පත වාර්තා කරයි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් 2021 අප්‍රේල් මාසයේ දී නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මෙකී සංවිධාන පහද ඇතුළුව ඉස්ලාම් සංවිධාන එකොළහක ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය තීරණය කළ බව නිවේදනය කළෛ් ය.

ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සමස්ත ලංකා තවුහිද් ජමාත්, ලංකා තවුහිද් ජමාත් සහ එක්සත් තවුහිද් ජමාත් යන සංවිධාන පහ මෙසේ තහනම ඉවත් කරන ලද සංවිධානයි.

කෙසේ වෙතත්, තහනම ඉවත් කළ පසුවද, මෙම සංවිධානවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කළ යුතු බව විද්වත් කමිටුව නිර්දේශ කර තිබේ.

විශේෂයෙන්ම ඔවුන්ගේ අරමුදල් මූලාශ්‍ර සහ අධ්‍යාපන වැඩ සටහන් පිළිබදව අවධානයෙන් සිටිය යුතු බව එකී විද්වත් කමිටුවේ අදහසයි.
සිය සාමාජිකත්වය සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා බව එකී සංවිධාන ද පොරොන්දු වී තිබේ.

SendShareShare
Previous Post

රනිල් එක්ක වැඩ කරනවා නම් ඒ අය පක්ෂ ප්‍රතිපත්තිවලට විරුද්ධ කණ්ඩායමක්! ආණ්ඩුවේ ඉන්නයි විපක්ෂයේ ඉන්නයි දෙකක් බෑ! මෛත්‍රීපාලගේ තීන්දුවට තිලංග ලොකු බාල්දියක් පෙරළයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් ඉන්දියාවට යන්න කලින් ලියුමක් මෝදිගේ අතට ගිහින්! පක්ෂ 6ක නායකයන් අස්සන් කරලා! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper