ශ්‍රීලනිපය විපක්ෂයේ සිට දේශපාලනය කිරීමට තීන්දු කළ බව කී තිලංග සුමතිපාල මහතා ආණ්ඩුව සමග කටයුතු කරන්නේ පක්ෂ ප්‍රතිපත්තිවලට විරුද්ධ කණ්ඩායමක් බව කියා සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා මේ බව සදහන් කළේ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අවසානයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් නිකුත් කරමිනි.
ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනය එකවර කළ නොහැකි බවද ඒ මහතා කීය.










