• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2089ක් ඉන්න ඕන! පුරප්පාඩු 1090ක් තියෙනවා! ඉන්නෙ 660යි! ගුරු අධ්‍යාපඥ සේවා එකමුතුව විපක්ෂනායකවරයා මුණගැහෙයි! සජිත් දෙපැත්තටම අසාධාරණයක් ‌නොවන විසඳුම පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 16, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
2089ක් ඉන්න ඕන! පුරප්පාඩු 1090ක් තියෙනවා! ඉන්නෙ 660යි! ගුරු අධ්‍යාපඥ සේවා එකමුතුව විපක්ෂනායකවරයා මුණගැහෙයි! සජිත් දෙපැත්තටම අසාධාරණයක් ‌නොවන විසඳුම පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගුරු අධ්‍යාපඥ සේවය ඉතා වැදගත් බවත් ගුරු පුහුණුව ලබා දීමේ ක්‍රියාවලියට මොවුන් විශාල කාර්යභාරයක් ඉටු කළත් ඔවුන්ගේ තනතුරේ 2089ක් සිටිය යුතු වුවත් 2020 ගැසට් නිවේදනයට අනුව පුරප්පාඩු 1090ක් ලෙස සදහන් වී තිබුණත් මේ වන විට සේවයේ යෙදී සිටින්නේ 660ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පුරප්පාඩු 1500ට ආසන්න ප්‍රමාණයක් තිබිය දී විවෘත ක්‍රමයට බදවා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්න අධ්‍යාපන අමත්‍යවරයා ඇතුළු වගකිවයුතු පාර්ශ්ව අපොහොසත් වී ඇති බවත් 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට නම් මෙකී ගුරු සේවය ප්‍රශස්ත මට්ටමක තිබිය යුතු හෙයින් මෙවැනි පුරප්පාඩු තබාගෙන ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබා දිය නොහැකි හෙයින් සීමිත බදවා ගැනීම් මෙන්ම විවෘත බදවා ගැනීම් සිදු කර මෙකී පුරප්පාඩු සපුරාලන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියෙ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපඥ සේවයේ 3 වන ශ්‍රේණියට බදවගැනීමේ විභාගය සමත් එකමුතුව සමග විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවක දීය.

විවෘත සේවය හරහා 384ත් සීමිත සේවය හරහා 706 බදවා ගැනීමත් එකට යා යුතු බවත් එය වහා ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර මෙහි දී කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

‘තනිකරලා ගහන්න!’ ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රී පාර්ලිමේන්තු කැන්ටිමේදී විපක්ෂ මන්ත්‍රීට දුන් රහස් පණිවුඩය! Sri Lanka Latest News

Next Post

රනිල් එක්ක වැඩ කරනවා නම් ඒ අය පක්ෂ ප්‍රතිපත්තිවලට විරුද්ධ කණ්ඩායමක්! ආණ්ඩුවේ ඉන්නයි විපක්ෂයේ ඉන්නයි දෙකක් බෑ! මෛත්‍රීපාලගේ තීන්දුවට තිලංග ලොකු බාල්දියක් පෙරළයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

පවතින තත්ත්වය හමුවේ නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ තෙල් මිල ගැලපීම් වහා සිදු නොකළහොත්, ශ්‍රී ලංකාව නැවතත් 2022 වසරේ අත්විඳි දරුණු...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.