• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 4ක් එකදිගට ජාතික රිටි පැනීමේ ශූරිය! 9 වතාවක් ජාතික වාර්තාව අලුත් කළා! යුද හමුදා වාර්තාවත් ආරක්ෂක සේවා වාර්තාවත් තියෙනවා! එහෙම අද මැදපෙරදිග ගෘහ සේවයට ගිහින්! මෙන්න රටේ ජාතික ක්‍රීඩිකාවකට ගිය කලදසාව! VIDEO I Sri Lanka Latest News

July 15, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
අවුරුදු 4ක් එකදිගට ජාතික රිටි පැනීමේ ශූරිය! 9 වතාවක් ජාතික වාර්තාව අලුත් කළා! යුද හමුදා වාර්තාවත් ආරක්ෂක සේවා වාර්තාවත් තියෙනවා! එහෙම  අද මැදපෙරදිග ගෘහ සේවයට ගිහින්! මෙන්න රටේ ජාතික ක්‍රීඩිකාවකට ගිය කලදසාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් සිය ආර්ථික ගැටලු විසඳාගැනීම සඳහා රට හැරයාමේ අවස්ථා පසුගිය කාලය පුරා අපට වාර්තා විය.Sri Lanka Latest News

ජාතික වාර්තාවකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් මැදපෙරදිග රාජ්‍යයකට ගොස් ගෘහ සේවයේ යෙදීමට සිදුවන්නේ නම් එය ඉතාමත්ම ඛේදනීය තත්ත්වයකි. 

මේ කතාව එවැනි ඉරණමකට මුහුණ දී සිටින අප රටේ ක්‍රීඩිකාවක් වන සචිනි කෞෂල්‍යා පෙරේරායි.

ඇය කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව හිමි ක්‍රීඩිකාවකි. 

එම ඉසව්වේ ජාතික වාර්තාව අවස්ථා 9කදී අලුත්කර ඇති ඇයගේ නම ඉදිරියේ යුද හමුදා වාර්තාව සහ ආරක්ෂක සේවා වාර්තාව ද ලියැවී තිබේ. 

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඇය කුඩා කළ සිටම ක්‍රීඩාව සඳහා සිය ජීවිතයම කැපකරමින් 2018 සිට 2022 දක්වා අඛණ්ඩව රිටි පැනීමේ ජාතික ශූරිය බවට පත්විය. 

ඒ, දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් බවට පෙරමං සලකුණු පෙන්වමිනි.

නමුත් මේ සුවිශේෂී දක්ෂතා පෙන්වූ ඇය මේ වන විට සිය මව්බිම හැරගිහින් වසරකට ආසන්න කාලයක් ගතව තිබේ. 

තමාට දිගින් දිගටම එල්ල වූ ආර්ථික පීඩණය කෙළවර වන්නේ, සචිනි ඩුබායි රාජ්‍යයේ නිවසක ගෘහ සේවිකාවක් බවට පත්කරමිනි. 

සචිනි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාල දියණියයි.

අංශභාග රෝගයට ගොදුරුව සිටින සචිනිගේ මව මේ වනවිට එක්තැන්ව සිටියි.

තමාට මුහුණදීමට සිදුවූ මේ දේ තවත් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට සිදුනොවිය යුතු බවත් එය ක්‍රීඩා බලධාරින්ගේ වගකීමක් බවත් සචිනි පෙන්වා දෙයි.

ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් ගෘහ සේවයේ නියැලීමෙන් පෙන්නුම් කරන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගැනීම සඳහා ක්‍රීඩා බලධාරීන්ට සැලසුමක් නැති බව නොවේ ද?

ක්‍රීඩා ඇමතිතුමනි ක්‍රීඩා බලධරයිනි සචිනිලා වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවක් ආරක්ෂා කරගැනීමට තවමත් ප්‍රමාද නැති බව අපගේ විශ්වාසයයි. -අද දෙරණ

SendShareShare
Previous Post

ඩෙංගු මර්දන නිලධාරීන් ස්ථිර කරන සටන සජිත් දකුණෙන් පටන් ගත්තා! ශානක්‍යයන් ඒ සටන උතුරු නැගෙනහිරට අරන් යන්න තීන්දු කරයි! ඇමැති පවිත්‍රාටයි පොහොට්ටුවටයි ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ලෙමන්-පැණි කොමඩු එකතු කර ජපන්නු කව්රුත් නොකෑ අලුත්ම අලුත් පලතුරක් හදයි! I Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.