• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයෙත් පාරේ වෙච්ච ඇක්සිඩන්ට්වලින් දෙන්නෙක් මැරිලා! Sri Lanka Latest News

July 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බයික් එක හැප්පුවා කියා මෝටර් රථ රියැදුරාට අමානුෂික ලෙස පහරදෙයි! බරපතළ තුවාල ලැබූ රියැදුරු පොලිස් රියෙන් රෝහලට රැගෙන යයි I VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊයේ සිදුවු අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News

පානදුර උතුර පොලිස් වසමේ ගාලු පාරේ, ගොරකාන ප්‍රදේශයේ දී පානදුර දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ගමන්කළ පාපැදියක ගැටි අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු සහ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී පාපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 68ක් වු වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර වරකාපොළ පොලිස් වසමේ වරකාපොළ අඟුරුවැල්ල මාර්ගයේ මායින්නොළුව ප්‍රදේශයේ දී වරකාපොළ දෙස සිට අඟුරුවැල්ල දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගය අයින් ගමන්කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ. 

අනතුරින් බරපතළ තුවාල ලැබු 62 හැවිරිදි පාපැදිකරු වරකාපොළ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සිදුකළ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

SendShareShare
Previous Post

රනිල්ට ‌දෝෂාභියෝගයක් ගේන්න දැන් අපේ අතේ බඩු තියෙනවා! ඒ අස්සේ බැසිල්ගේ ‘කැටගොඩ බඩියා’ දාලා විසුරුවපු පළාත් පාලන ආයතන නැවත කැඳවන්න හදනවා! මේකට විරුද්ධව අද අපි උසාවි යනවා! I Sri Lanka Latest News

Next Post

අතුරුදන්වූවන්! පාස්කු ප්‍රහාරය! කොමිසමේ නිර්දේශ! ත්‍රස්ත පනතේ අත්තනෝමතික බලතල! ජිනීවා මානව හිමිකම් කොමිසම ලංකාව ගැන ඊයෙත් කතා වෙලා! ‌මෙහේ මාධ්‍ය වාර්තා නොකරන කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper