• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දීමනාව 22000යි! සේවය අවුරුදු 7යි! තවම ස්ථිර කරලා නෑ! ඩෙංගු මර්දන නිලධාරීන් 1105 දෙනෙක් අනාථයි! ඇමැති කැමැති වුණත් කැබිනට් එක අකැමැති වෙලා! සජබ අණ්ඩුව යටතේ සජිත් කරන්න යන දේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 11, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
දීමනාව 22000යි! සේවය අවුරුදු 7යි! තවම ස්ථිර කරලා නෑ! ඩෙංගු මර්දන නිලධාරීන් 1105 දෙනෙක් අනාථයි! ඇමැති කැමැති වුණත් කැබිනට් එක අකැමැති වෙලා! සජබ අණ්ඩුව යටතේ සජිත් කරන්න යන දේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩෙංගු මර්ධන කාර්යයේ නිරත වන නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරිමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කැමැත්ත පළ කළත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් මීට පෙර ද එවැනිම කැබිනට් පත්‍රිකා ගණනාවක් ප්‍රතික්ෂේප වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පවතින ආර්ථික අර්බුධය හමුවේ නව රැකියා ලබා දීම අපහසු වුවත් මීට වසර 7කට පෙර මෙරට ඩෙංගු මර්ධන ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් 22000ක දීමනාවකට බඳවා ගත් රාජ්‍ය සේවකයන් බැවින් දින 180 සීමාව යටතේ ස්ථිර කිරීම සිදු කළ යුතු තත්ත්වයක් පැවැතියත් එය ක්‍රියාත්මක නොවුන හෙයින් නිලධාරීන් 1105ක් අනාථ වී ඇති බවත් මෙම නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් ඉදිරියේදී පවා සටන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (11) ඩෙංගු මර්ධන නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය.

වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයා ලෙස සිටි කාලයේ බඳවා ගත් මෙම නිලධාරීන් මෙරට සෞඛ්‍ය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරන බවත් නමුත් මෙම දේශපාලන පළිගැනීමකට යටත් වූ පිරිසට සාධාරණයක් ඉටු කරන්න වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ වැඩබැරි ආණ්ඩුවට නොහැකි වුවහොත් ඉදිරියේ දී බිහිවන සමගි ජන බලවේග රජයක් යටතේ එම පත්වීම් ස්ථිර කිරිමට කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා පොරොන්දූ වී සිටියේය.

SendShareShare
Previous Post

කලාවක් සාහිත්‍යයක් නැතිව රටට වෙලා ‌තියෙන සංස්කෘතික විනාශය! මිනිස් ජීවිතවල වටිනාකම තුට්ටු දෙකට වැටිලා තියෙන විදිහ! සම්බන්ධතා බිඳිලා ගිහින් තියෙන හැටි! ඔන්න අපිට ඉතුරු කරලා තියෙන දේ! VIDEO I Sri Lanka Latest News

Next Post

රක්ෂණ සංස්ථාව Alvarez and Marsal..! කැන්විල් සමාගම Deloitte India..! හොටෙල් ඩිවෙලොපර්ස් සමාගම Colliers Singapore..! ලිට්‍රො ගෑස් Deloitte India..! ආණ්ඩුව ප්‍රධානම සමාගම් 4 විකුණන්න යන පිටරට සමාගම් මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.