• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති තෝරන සභාවේ සාමාජිකයන්ට මරණ තර්ජන ! Sri Lanka Latest News

July 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති තෝරන සභාවේ සාමාජිකයන්ට මරණ තර්ජන ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාපනය විශ්වවිද්‍යාලය සදහා නව උපකුලපතිවරයකු තෝරාගැනීම වෙනුවෙන් ජූලි මස 12 වෙනිදා පැවැත්වෙන සභාවාරයේ සාමාජිකයින්ට නිර්නාමික දුරකතන පණිවුඩ ඔස්සේ මරණීය තර්ජන එල්ල වීමට පටන්ගෙන තිබේ. (Sri Lanka Latest News)

දුරකතන ඇමතුම් ලබාගන්නා ඇතමෙකු ඔවුන් රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් බව පවසා මේ අවස්ථාවේදී නව උපකුලපතිවරයා විය යුත්තේ මෙවැනි පුද්ගලයෙකු බවට නම් යෝජනා කරණ බවත්, එය එසේ නොවුවහොත් ආරක්ෂක අංශවලින් විවිධ කරදරවලට මුහුණ දීමට සිදුවිය හැකි බව ප්‍රකාශ කරන බවත් දුරකතන ඇමතුම් ලැබුණු පිරිස් ප්‍රකාශ කොට තිබේ.

යාපනය විශ්වවිද්‍යාලය සඳහා නව උපකුලපතිවරයෙකු තෝරාගැනීමට ලැබුණු අයදුම්පත් අතරින් අවසන් අදියරයට නම් හතරක් යෝජනා වී ඇති අතර, ඊට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියද හිමිව තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන විශේෂ සභාවාරයකින් පසුව එක් අයෙකුගේ නම යෝජනා කොට එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යැවීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ නිර්දේශය මත උපකුලපතිවරයා තෝරා පත්කර ගනු ලබයි.

ජූලි මස 12 වෙනිදා යාපනය විශ්වවිද්‍යාලයේදි පැවත්වෙන එම සභාවාරයට සහභාවී වීමට නියමිත සභිකයන්ට මේ අන්දමට නිර්නාමික දුරකතන ඇමතුම් ලබෙන අතර, ඔවුන් මේ සම්බන්ධයෙන් මෙතෙක් ආරක්ෂක අංශවලට පැමිණිලි කොට නොමැත.

යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසයේ නව උපකුලපතිවරයෙකු තෝරා පත්කර ගන්නා අවස්ථාවක මෙවැනි බලපෑම් හා මරණීය තර්ජන එල්ල වූ පලමු අවස්ථාව මෙය බව යාපනය විශ්වවිද්‍යාලයීය පාලන අධිකාරියේ නිලධාරියෙකු පැවසීය.

lankasara

SendShareShare
Previous Post

ආණ්ඩුවට 79%ක් අකැමැතියි! ‘වෙරිටේ’ හංගලා ගහන ඇත්ත මෙන්න! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

සමෘද්ධිය කැපුවාට එරෙහිව ගලෙන්බිඳුණුවැවත් විරෝධතා ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.