දයාසිරි ජයසේකර මහතාගේ පුත් කවීන් ජයසේකර මහතාට ඊයේ දිනයේදී පිහියක් පෙන්වා මුදල් සහ රන් මාලය පැහැරගෙන ගොස් ඇත්තේ රොක්සිවත්තේ රංජි නැමැත්තාගේ පුත්‍රයා බව හෙළිවී තිබේ.Sri Lanka Latest News
හෙතෙම දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බව පොලිසිය හදුනාගෙන ඇත.











