කතානායකවරයාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම මුල් කරගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 34 දෙනකු ඊට අස්සන් තබා ඇත.
පසුගිය කාලය පුරාම පාර්ලිමේන්තුවේ කටයුතුවලදී කතානායකවරයා හැසිරුණු පක්ෂග්‍රාහී ආකාරය පිළිබදව මෙහිදී සවිස්තරව තොරතුරු ඉදිරිපත් කිරීමට විපක්ෂය කටයුතු කොට තිබේ.











