පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී සියලු දෙනා එකගව පාර්ලිමේන්තු කටයුතු සිදු කරන ආකාරය පිළිබදව සාකච්ඡා කරන නමුත් ඒ එකගතාවයන් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
මෙහිදී කතානායකවරයාගේ ක්‍රියාකලාපය විපක්ෂනායකවරයා විසින් දැඩිව විවේචනය කරද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඊට බාධා කරනු දැකගත හැකිවිය.










