• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘උන්වහන්සේ කළේ සම්පූර්ණයෙන්ම නුසුදුසු ක්‍රියාවක්!’ පොලිස්පති ගැන එවූ ලියුමට කතානායකගෙන් කාදිනල් හිමිට ප්‍රහාරයක්! I Sri Lanka Latest News

July 4, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
‘උන්වහන්සේ කළේ සම්පූර්ණයෙන්ම නුසුදුසු ක්‍රියාවක්!’ පොලිස්පති ගැන එවූ ලියුමට කතානායකගෙන් කාදිනල් හිමිට ප්‍රහාරයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුරප්පාඩු වී පවතින පොලිස්පති ධූරය සදහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන් හෝ නිලන්ත ජයවර්ධන යන අයගේ නම් යෝජනා වුවහොත්, ඔවුන් පිළිබදව සලකා බැලීමක් හෝ නොකරන ලෙස, මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානෝ ව්‍යවස්ථා සභාවට ලිඛිතව දැනුම් දී තිබේ. Sri Lanka Latest News

ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වන්නේ කතානායකයි.

මීළග පොලිස්පති ලෙස එක් අයෙකු තෝරා ගැනීම සදහා, සුදුසු පුද්ගලයන් තිදෙනෙකුගේ නම්, ජනාධිපතිවරයා විසින් අද දිනයේ දී ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

අද ඉදිරිපත් කිරීමට එකී නම් අතර, ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන, නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන අයගේ නම්ද තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

කාදිනල් රන්ජිත් හිමිපානෝ පවසන්නේ, ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු, පොලිස්පති ධූරය සදහා කිසිසේත්ම සුදුසු නොවන බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාටම චෝදනා එල්ල වී තිබීම ඊට ප්‍රධානම හේතුව බව කාදිනල් හිමිපානෝ පවසති.

පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවත්, ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙන නඩු තීන්දුවත් උපුටා දක්වමින්, නිලන්ත ජයවර්ධනගේ නුසුදුසු බව තහවුරු කිරීම සදහා කාදිනල් හිමිපානෝ කරුණු දක්වා තිබෙති.

ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාවෙන්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන්ට එරෙහිව විනය පරීක්ෂණයක් කළ යුතු බවට නිර්දේශ කර තිබෙන බවද කාදිනල් හිමි සිහිපත් කරයි.

ඊට අමතරව, බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත් බෝම්බයක් සොයා ගැනීමේ සිදුවීමට අදාලව විමර්ශන වල දී, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නෝක් කටයුතු කළ අත්තනෝමතික, වගකීම් විරහිත සහ අතාර්කික ආකාරයද කාදිනල් හිමියෝ සිය විරෝධතා ලිපියෙන් සිහිපත් කර තිබෙන බව පැවසේ.

කෙසේ වෙතත්, කාදිනල් හිමියන් විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර තිබෙන එකී විරෝධතා ලිපිය සම්බන්ධයෙන් ද මෝර්නිං පුවත්පත කතානායකවරයාගේ අදහස් විමසා ඇති අතර, කතානායකවරයා පවසා ඇත්තේ, එය සම්පූර්ණයෙන්ම නුසුදුසු ක්‍රියාවක් ලෙසයි.

කතානායගේ එම අදහස් දැක්වීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ජාතික සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා අදහස් දක්වා තිබේ.

කාදිනල් හිමියන්ගේ මැදිහත් වීම දේශපාලනික අර්ථයෙන් ගත යුතු නැති බව ඔහු යෝජනා කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාවන්ගෙන් අදාල නිළධාරීන් දෙදෙනාටම එරෙහිව කටයුතු කළ යුතු බවට නිර්දේශ කර ඇති බැවින්, ඔවුන් දෙදෙනාගෙන් අයෙකු පොලිස් පති ධූරයට පත්වුවහොත් එය රටේ ආරක්ෂාවට දැඩි ප්‍රශ්නයක් විය හැකි බව ජූඩ් ප්‍රනාන්දු පියතුමාගේ අදහසයි.

“ඔවුන් දෙදෙනා, 269 දෙනෙක් මැරෙනකල් බලන් හිටියා… ඉතින්, පොලිස්පතිවුවහොත් තනතුරේ රාජකාරිය හරියට කරාවි යැයි අපට සිතිය හැකි ද..?” ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ප්‍රශ්න කරයි.

SendShareShare
Previous Post

පොළොව හෙල්ලෙන එක දැන් දැන් බස්නාහිරටත් එන්න පටන් අරන්! උස ගොඩනැගිලිවලට බලපෑමක් එන්න පුලුවන්! වහාම කොළඹ ගොඩනැගිලි වර්ගීකරණය කරන්න පටන් ගන්න! බ්ලැක් ලිස්ට් කරන්න! මහාචාර්ය අතුල සේනාරත්න අනතුරු අඟවයි! I Sri Lanka Latest News

Next Post

ගෑස් 204කින් බස්සයි! දැන් සිලින්ඩරය 2982යි! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.