දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඡන්දය විමසන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක මහත්වරුන් පාර්ලිමේන්තුවට නොපැමිණීම සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අදහස් දැකිවීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් පැන නැගී ඇති බවකි.










