• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙල්ලන්ගෙ පින්තූර එඩිට් කරලා ෆේස්බුක් දාපු කොල්ලො දෙන්නට හොඳටම ගහලා! වාහනවලටත් ගිනිතියලා! VIDEO I Sri Lanka Latest News

June 29, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කෙල්ලන්ගෙ පින්තූර එඩිට් කරලා ෆේස්බුක් දාපු කොල්ලො දෙන්නට හොඳටම ගහලා! වාහනවලටත් ගිනිතියලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුත්තූර් කැලෙයිඔලි ගම්මානයේ තරුණයන් දෙදෙනකුගේ නිවෙස්වලට කඩාවැදුණු 50කට අධික පිරිසක් ඔවුන්ට පහරදී වටිනා භාණ්ඩ විනාශ කර තිබෙනවා. (Sri Lanka Latest News)

ඔවුන් ප්‍රදේශයේ කාන්තාවන්ගේ පින්තූර විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇතැයි චෝදනාව මත අදාළ තරුණයින් දෙදෙනාගේ නිවාසයට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි අචුවේලි පොලීසිය පවසන්නේ.

පොලීසිය පැවසුවේ සිද්ධියෙන් තරුණයින් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බවයි.

පුත්තූර් කැලෙයිඔලි ගම්මානයේ ගැහැනු ළමයින්ගේ ඡායාරූප විකෘති කර සමාජ මාධ්‍යවල ප්‍රචාරය කළ බවට අචුවේලි පොලිස් ස්ථානයට මීට පෙරද පැමිණිලි ලැබී තිබිණි.

පරීක්ෂණ පැවැත්වෙන අතරතුර ඊයේ (28) රාත්‍රී 11.30 ට පමණ පුද්ගලයින් 50කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලට ඇතුළු වී තරුණයන් දෙදෙනාට දරුණු ලෙස පහර දී ඇත.

ප්‍රහාරයෙන් නිවස තුළ තිබූ වටිනා භාණ්ඩ සහ පරිශ්‍රයේ තිබූ වාහනවලටද හානි සිදුව තිබෙනවා.

තුවාල ලැබූ තරුණයන් දෙදෙනා රෝහලට ගෙන යාම වළක්වන විටත් එහි පැමිණි පොලිසිය අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කිරීමද සිදුවුණාග

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු අචුවේලි රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ තරුණයින් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

newscenter

SendShareShare
Previous Post

පිළිකාවට බෙහෙතක් හොයාගත්ත ලංකාවේ දොස්තර I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව EPF එකට කරන්න යන‌ දේ ආචාර්ය ගොඩහේවා පළමුවරට එළියට දමයි! භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැදුම්කරවලට හරවන්නයි යන්නේ! මේකෙන් පොලී අනුපාත අඩුවෙනවා! ‌ජනතාවට ලැබෙන ප්‍රතිලාභ අඩු වෙනවා! මේ හදන්නේ ආණ්ඩුවයි මහබැංකුවයි කරපු වැරදිවලට ජනතාවගෙන් පළිගන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

Load More
මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News
Exclusive

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

බස් රථ හිමිකරුවකු හා පිරිසක් කඩා වැදි ධාවනය වෙමින් තිබු බස් රථයක රියදුරේකු හා කොන්දොස්තරවරයකුට එළියට ඇද දමා මහ මග...

Read more
අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper