• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රූපවාහිනී නිව්ස්වල මූණ පෙන්නනවා මදි වී බන්දුලට තද වෙයි! රූපවාහිනියේ ප්‍රවෘත්තී අධ්‍යක්ෂ අයින් කරන්න නියෝග කරයි! I Sri Lanka Latest News

June 28, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රූපවාහිනී නිව්ස්වල මූණ පෙන්නනවා මදි වී බන්දුලට තද වෙයි! රූපවාහිනියේ ප්‍රවෘත්තී අධ්‍යක්ෂ අයින් කරන්න නියෝග කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවෘත්ති විකාශනයේ දී තමන්ගේ ප්‍රවෘත්තිවල ප්‍රමාණය අඩු බවට චෝදනා කර ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන විසින් රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලක් මහගමගේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස රූපවාහිනී සභාපතිවරයාට දන්වා ඇතැයි වාර්තා වේ. Sri Lanka Latest News

රූපවාහිනියේ වෘත්තිය සමිති ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේ මේ වනවිට ආණ්ඩුව තුළ නිර්මාණය වී ඇති දෙදරීම හේතුවෙන් රූපවාහිනියේ බලය පොහොට්ටු දේශපාලනය විසින් තහවුරු කරගැනීම සඳහා මේ වනවිට දියත් වී ඇති මෙහෙයුමේ එක් ප්‍රධාන අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බවය.

පෙරේදා රූපවාහිනි සභාපති ඩබ්ලිව්. බී. ගනේගල විසින් රූපවාහිනි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලක් මහගමගේ ගෙන්වා ඇමතිවරයා ඔහුව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කරන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇමතිවරයා බොහෝ තැන්වල කරන සංචාර රූපවාහිනිය මගින් නිසි පරිදි ආවරණය කර ප්‍රවෘත්ති විකාශනයන්හි විකාශය නොවීමය.

එහෙත් ඇමතිවරයාගේ ප්‍රවෘත්ති ප්‍රමාණාත්මකව රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන බවත්, කිසිම ඇමතිවරයෙක් ලබා නොගත් ගුවන් කාලයක් තවමත් මේ ඇමතිවරයා විසින් බලපෑම් කර ලබා ගන්නා බවත් පවසන වෘත්තිය සමිති පවසන්නේ තිලක් මහගමගේ ඉවත් කිරීමෙන් පසු ඇමතිවරයා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයට පත්කරන ලෙස දන්වා ඇත්තේ පොහොට්ටුවේ දේශපාලන ගැත්තෙක් විම නිසා ප්‍රවෘත්ති අංශයේ බරපතල අප්‍රසාදයට පත් වී එතැනින් ඉවත් කරන ලද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් බවය.

දශක තුනකට ආසන්න කාලයක් රූපාවාහීනීයේ පළපුරුද්දක් සහිත කෘතහස්ථ මාධ්‍යවේදියෙක් වූ තිලක් මහගමගේ රූපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයට පත් වන්නේ පෙබරවාරියේ පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ්යකට මුහුණ දීමෙන් අනතුරුව බවත් එම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි රූපවාහිනියේ ඇමතිගේ ගෝලයා ඉන් අසමත් වුණ බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

කිසිම චෝදනාවක් රහිතව සේවය කළ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ දැඩි උත්සාහය මත රූපවාහිනි ප්‍රවෘත්ති යම් ගුණාත්මක තත්ත්වයකට පැමිණි බවත්, මේ නිති විරෝධී දේශපාලන මාරුව සම්බන්ධව වෘත්තීය සමිති ලෙස තමන් ඉදිරියේ දි ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කරන බවත් රූපවාහිනී වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් පැවසීය.

-ලංකාසර

SendShareShare
Previous Post

විසුරුවා හැරපු පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලය ඇමැතිට දෙන ගැසට්ටුවට එරෙහිව සජබය උසාවි යන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

රට වටේම වෙඩි තියලා මරනවා මදිවට අතවර කරන්නත් පටන් අරන්! ගතවූ පැය 24ට බාලවයස්කාර දැරියන් 7කට ලිංගික අපයෝජන! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper