සීදූව රද්දොළුගම සාම මාවත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක තිබී වයස අවුරුදු 04ක දැරියකගේ මළසිරුරක් හමුවී තිබේ. Sri Lanka Latest News
එම ස්ථානයේදීම ගෙල වැලලාගෙන මියගොස් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකුගේ මළසිරුරක් ද හමුවී තිබුණි.
ගෙල වැලලාගත් පුද්ගලයා මියගිය දැරියගේ පියාගේ සොහොයුරෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, දැරිය මියගිය ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැත.










