• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන කතාවෙන් සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම්! මරික්කාර්-හර්ෂණ-හෙක්ටර් හර්ෂගෙන් දිගට හරහට ප්‍රශ්න කරයි! ගත්ත අවසන් තීන්දුව මෙන්න! I Sri Lanka Latest News

June 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
IMF එකත් එක්ක ඇති කරගත් රටට අහිතකර සියලු කොන්දේසිවලට එරෙහි ‌වෙන්න සජබ මන්ත්‍රී කණ්ඩායම අද තීන්දු කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාතෘකාව මුල් කරගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවක් දැනගන්නට තිබේ. Sri Lanka Latest News

ඒ, අදාළ මාතෘකාව සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, හර්ෂණ රාජකරුණා සහ හෙක්ටර් අප්පුහාමි දිගින් දිගටම ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් ප්‍රශ්න කර සිටීම හේතුවෙනි.

මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හොරරහසේම පාර්ලිමේන්තුවට රැගෙන ඒමට සූදානමින් සිටින බවත්, එහි දේශීය ණය කපා හැරීමක් සහ EPF – ETF අරමුදල්වලට හානියක් සිදුවන්නේද යන්නත්ය. ප්‍

මෙහිදී හර්ෂ ද සිල්වා මහතා කියා ඇත්තේ තමන්ද ඒ පිළිබද දැනුවත් නොමැති බවකි.

‘මමත් හරියටම දන්නේ නෑ. ආරංචි විදිහට නම් එහෙම දෙයක් වෙන්නෙ නෑ. හැබැයි මටත් ඒ ගැන සහතිකයක් දෙන්න බෑ…’ යනුවෙන් පවසමින් හර්ෂ ද සිල්වා මහතා සජබ මන්ත්‍රී කණ්ඩායමේ සහාය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලබා ගත හැකිවන ආකාරයට අදහස් දැක්වීමක් කොට තිබේ.

නමුත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම සජබ මන්ත්‍රීවරුන්ද එහිදී සදහන් කොට ඇත්තේ ජනතාවට අහිතකර වන කිසිදු කරුණකට සහාය නොදැක්විය යූතු බවකි.

යම් හෙයකින් ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට සහාය දක්වා රටේ ආර්ථිකයට යම් අහිතකර යමක් සිදුවුවහොත් එහි වගකීම ගන්නේ කව්රුන් විසින්ද යන්න මෙහිදී මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න කොට ඇත.

එමෙන්ම ජනාධිපතිවරයාගේ දේශපාලන තීන්දු තීරණ අනුව කටයුතු කිරීමට නම් සමගි ජන බලවේගයක් අවශ්‍ය නැති බවද මන්ත්‍රීවරුන් විසින් සදහන් කරනු ලැබ තිබේ.

ඒ අනුව අවසානයේදී සජබය තීන්දු කොට ඇත්තේ අවසන් මොහොතේදී හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සියල්ල විශ්ලේෂණය කොට එය රටට අහිතකර නම් ඊට විරෝධය පළ කිරීමටය.

SendShareShare
Previous Post

රනිල්ගේ ගෙට ගිනි තිබ්බ එක LIVE දුන්නාට CIDය අත්අඩංගුවට ගත් පියත්ට ඇප! I Sri Lanka Latest News

Next Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකුවලට වෙන්න යන දේ? ‘බ්ලැක් මාකට්’ එකක් ‌හැදෙන්න යන විදිහ! රනිල්ගේ තියෙන ලොකුම ‘වීක්නස්’ එක! මහබැංකු අධිපති කියපු පරස්පර කතා! කලකට පසු මාධ්‍ය හමුවකට ආ සුජීවගෙන් ජනාධිපතිට දැඩි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.