කෝටි ගණනක රත්තරන් රටට රැගෙන ආ මන්ත්‍රීවරයාගේ දඩය 10%ක් පමණක් වූයේ කෙසේද යනුවෙන් ගැටලුවක් මතුවන බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිදිගොඩ මහතා පැවසීය.
ඊට පසුව රත්තරන් රැගෙන ආ සාමාන්‍ය මගියකුට විශාල දඩයක් ගසා තිබූ බවත්, ඉහළින් ආ බලපෑම් හේතුයෙන් මන්ත්‍රීවරයාට අඩු දඩයක් නියම වූ බවට සැක මතුවන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.










