රත්නපුර අමාශාන්ති තපෝවනයට පැමිණෙන සැහැදැවතුන් ‘අකිරා’ව හොදින් හදුනනවා. අකිරා නමින් හදුන්වන්නේ ඌරු පැටවෙක්. එම සතා දිනපතා තපෝවනයට පැමිණ බුද්ධ වන්දනා කරන අයුරු නොදුටු කෙනෙක් මේ වන විට අප රටේ නොමැති තරම්. (Sri Lanka Latest News)
අකිරාගේ මේ අපූරු හැසිරීම පිළිබද තපෝවනයේ අනුශාසක පූජ්‍ය රතන හිමියන් අදහස් දක්වන වීඩියෝවක් මේ වන විට යූටියුබ් වෙත නිකුත් වී තිබෙනවා
පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.
Dasatha Lanka News










