ලාබ ලබන ටෙලිකොම් ආයතනය එල්.ටී.ටී.යට මුදල් පොම්ප කළ සුභාෂ්කරන් අලිරාජා හට විකිණීමට යන බව විමල් වීරවංශ මහතා කීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මාධ්‍ය ජාලයකුත් හිමි එවැන්නකු හට 5G දත්ත පද්ධතියක් සහිත ටෙලිකොම් ආයතනය ලබා දීම භයානක තත්ත්වයක් බවකි.










