ප්‍රේමදාස පවුලේ දේශපාලනය තමන්ගෙන් පසු අවසන් වනු ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේය. Sri Lanka Latest News
ත්‍රෛනිකායික පළාත් මහා සංඝරත්නයේ ආශිර්වාදය මත ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී” ගෞරව නාමය පිරිනමනු ලැබීමෙන් අනතුරුව මහා සංඝරත්නය ඉදිරියේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
තමන්ගේ බිරිය ජනතා සේවය කරනා නමුත් කිසිදු විටෙක දේශපාලනයට නොඑන බවද විපක්ෂනායකවරයා සදහන් කර සිටියේය.










