• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළියේ අක්කර 32ක තුරඟ තරඟ පිටිය විකුණන සැලැස්මක් එළියට! ‌I Sri Lanka Latest News

June 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නුවරඑළියේ අක්කර 32ක තුරඟ තරඟ පිටිය විකුණන සැලැස්මක් එළියට! ‌I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නුවරඑලිය නගර මධ්‍යයයේ ක්‍රීඩා අමාත්‍යංශයට අයත් අක්කර 32 ක තුරඟ තරඟ භූමි ප්‍රමාණය විකුණා දැමීමේ සැලසුමක් ඇතැයි සුගතදාස ක්‍රීඩා සංකීර්ණය සේවක සංගමය අනාවරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පවසනවා. Sri Lanka Latest News

දැනට මෙම තුරඟ තරඟ පිටියේ නඩත්තු කටයුතු කිරීම සිදුකරනු ලබන්නේ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය විසින්. ඒ 2012 අගෝස්තු 15 වන දින සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය සමඟ නුවරඑලිය රාජකීය තුරඟ තරඟ ක්‍රීඩා සමාජය (Royal Turf Club, Nuwara Eliya) ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමක් මගින්. ඒ අනුව එහි නඩත්තු කටයුතු සඳහා අධිකාරිය විසින් ස්ථානභාර නිලධාරියෙකු සහ තවත් සේවකන් 11 දෙනෙකු පමණ පිරිසක් සුගතදාස අධිකාරියෙන් යොදවා තිබෙනවා.

ඒ කටයුතු වෙනුවෙන් තුරඟ තරඟ භූමි පැවැත්වෙන අශ්ව ගාල් සැණකෙළි ආදිය සිදු කරමින් වාර්ෂිකව අධිකාරියට ආදායම් උපයාගෙන ඇති බවයි කියන්නේ. නුවරඑලිය තුරඟ තරඟ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් වසර 02 ක කාලයකට අදාළ වන ලෙස 2015 වසරේ දී ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ මාසයකට ලක්‍ෂ 02 බැගින් ගෙවන පරිදි යි. ඒ සමඟ ම තවත් රුපියල් ලක්‍ෂ 20ක තැන්පතුවක් ද තබා තිබෙන බව සුගතදාස ක්‍රීඩා සංකීර්ණය සේවක සංගමය පවසනවා. වසර 02ක් වෙනුවෙන් ගිවිසුම් ප්‍රකාරව ගෙවීම් කර ඇති අතර ඉන් පසු 2017 වසරේ ගෙවිය යුතු මුදල නොගෙවා තැන්පත් කර ඇති රුපියල් ලක්‍ෂ 20 මුදලින් අඩුකර ගැනීමට සලස්වා තිබෙන බවයි කියන්නේ. ඉන් පසුව 2018 වසරේ සිට තුරඟ තරඟ සමාජයට කාලය ප්‍රමාණවත් නොවන බව පවසා වසර 10ක සඳහා ගිවිසුම අලුත් කරන ලෙස ඉල්ලා ඇති බවයි කියන්නේ. ඊට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය එකඟ නොවූ හෙයින් කැබිනට් අනුමැතියකින් වසර 05 ක කාලයකට පිටිය පරිහරණය සඳහා කාලය දීර්ඝ කරගත් බව පැවසෙනවා.

එහෙත් වාර්තා වන ආකාරයට 2018 වසරේ සිට 2023 වසර දක්වා නුවරඑලිය තුරඟ තරඟ ක්‍රීඩා සමාජය විසින් කිසිදු ගෙවීමක් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය වෙත ලබාදී නැති බවයි කියන්නේ. එසේ වුවත් එම මුදල් සුගතදාස අධිකාරියට අය කර ගැනීමට එවකට සිටි පාලකයින් කටයුතු කර නොමැති නිසා බවයි අදාළ වෘත්තීය සමිති නිවේදනයේ දැක්වෙන්නේ. ඒ හේතුවෙන් අධිකාරිය වෙත මූල්‍යමය වශයෙන් පාඩුවක් සිදුවී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙවැනි තත්වයක් තිබිය දී ම 2023 වසරේ වසන්ත සැණකෙළියෙන් පසුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් නුවරඑලිය තුරඟ තරඟ පිටිය නුවරඑලිය ප්‍රාදේශීය ලේකම් යටතට පවරා ගෙන ඉහත සඳහන් කර ඇති අධිකාරියට ණය ගැති වී සිටින තරඟ තුරඟ ක්‍රීඩා සමාජයේ හිමිකරුට විකුණා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවයි සුගතදාස ක්‍රීඩා සංකීර්ණය සේවක සංගමය වෙනුවෙන් නිවේදනය නිකුත් කරමින් එහි ප්‍රධාන ලේකම් එන්.ජී. කරුණාතිලක පවසන්නේ.

SendShareShare
Previous Post

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

Next Post

මිනුවන්ගොඩ දී වෙඩි ප්‍රහාරයක්! දෙදෙනකුට තුවාල I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.