ඓතිහාසික කටු සෑය ආසන්නයේ ඉදිකර ඇති තාවකාලික මඩුව වහාම ඉවත් කරන ලෙස දැනුම් දෙමින් මිහින්තලේ විහාරාධිකාරී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට ලිපියක් ලැබී තිබේ. Sri Lanka Latest News
එසේ නොමැති නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන බව එම ලිපියේ සදහන්ව ඇතැයි උන්වහන්සේ කීහ.
මෙම තාවකාලික මඩුව ඉදිකර ඇත්තේ එම ස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ පූජාවට්ටි ආදිය රිලවුන්ගෙන් ආරක්ෂා කරගැනීම පිණිසය.










