• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

EPF-ETF රාජ්‍ය බැංකුවල ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේට විපක්ෂය ගාවගන්න රහස් මෙහෙයුමක්! දැනටමත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට දැල එළලා! Sri Lanka Latest News

June 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හෙට ප්‍රබල ඉල්ලා අස්වීමක් සහ ප්‍රබල ඇතුලුවීමක්! පාර්ලිමේන්තුව ඇතුළේ පෙරළියක්! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව ඉදිරියේදී සිදුකිරීමට නියමිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ සේවක අර්ථසාධක අරමුදලේත්, සේවක භාරකාර අරමුදලේත් ප්‍රතිසංස්කරණ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුව පාර්ශ්වයෙන් දියත් කර ඇති බවට තොරතුරු විපක්ෂය වෙත වාර්තා වී ඇති ආකාරයක් දැනගන්නට ඇත. Sri Lanka Latest News

මේ වන විට පත්කොට ඇති විවිධ කමිටු හරහා මෙම සහාය ලබාගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවට තොරතුරු එහිදී විපක්ෂය වෙත ලැබී ඇති බව පැවසේ.

විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් දෙදෙනකු හරහා මෙම සහාය ලබාගැනීමටත්, ඒ සඳහා දැනටමත් ඔවුන් වෙත දැලක් එළීමට පියවර ගෙන ඇති බවත් මෙම තොරතුරු හරහා විපක්ෂයට දැනගැනීමට ලැබී තිබේ.

විශේෂයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනට ආණ්ඩුවට විශාල විරෝධයක් එල්ල වෙමින් පවතින අතර, ආණ්ඩුවේ සැලැස්ම වී ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හරහා මෙම කටයුතු සිදුකර ගැනීමෙන් ආණ්ඩුවට එල්ල වන විරෝධය අකාමකා ගැනීම බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් දැනටමත් විපක්ෂයේ ප්‍රධානීන්ද මෙම තොරතුරු පිළිබඳ සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බවක් දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

Next Post

අවුරුදු 12ක් පරීක්ෂණ කරලා පිළිකා සෛල මරා දැමිය හැකි බෙහෙතක් හොයාගත් කොළඹ සරසවියේ තරුණ මහාචාර්යවරයා පළමු වරට මාධ්‍යයට කතා කරයි! බෙහෙත හදපු හැටි හෙළිකරයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.