සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කළ මෙහෙවර අගයමින් ත්‍රෛනිකායික මහාසංඝරත්නය විසින් අද (17) දින ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත ‘ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී’ ගෞරව නාමය පිරිනැමීමට නියමිතය. (Sri Lanka Latest News)
අද දින දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී මෙම උත්සවය පැවැත්වීමට නියමිතව ඇත.











