කුරුන්දි ඉඩම් ප්‍රශ්නය සහ මාධ්‍ය විකාශන අධිකාරී පනත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අමාත්‍යවරයා කෝප ගත් ආකාරයක් දැකගන්නට ලැබිණ.
එහිදී අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට බැන වැදුණේ මේ ආකාරයටය.
VIDURA WICKRAMANAYAKA










