• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටු විරෝධය හමුවේ අසාර්ථක වූ රැස්වීමෙන් පසු අද තියෙන රැස්වීමට මහින්දට බැසිල්ට සාගරට විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

June 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටු විරෝධය හමුවේ අසාර්ථක වූ රැස්වීමෙන් පසු අද තියෙන රැස්වීමට මහින්දට බැසිල්ට සාගරට විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්ෂයේ රැස්වීමට ‌ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජිතයන්ට මෙන්ම පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ මහලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන්ටද ආරාධනා කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.

පසුගිය සදුදා මෙහි පළමු රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණද ඊට ‌නිසි අයුරින් පොහොට්ටුවට ආරාධනා කර නොතිබීම මත දිස්ත්‍රික් නායකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියේ නැත.

ඊට හතළිස් ගණනක පොහොට්ටු දිස්ත්‍රික් නායකයන්ගෙන් පැමිණ සිටියේ ප්‍රසන්න රණතුංග ,රමේෂ් පතිරණ, මහින්දානන්ද අළුත්ගමගේ, තේනුක විදානගමගේ, කපිල අතුකෝරාල පමණි.

ඉනුත් ප්‍රසන්න රණතුංග සහ රමේෂ් පතිරණ යන දෙදෙනා කැබිනට් අමාත්‍යවරුන්ය.

මෙම රැස්වීම ‌ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ සහ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ වුවමනාව මත කැදවූ එකක් බවටද මේ වනවිට ‌තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව පොහොට්ටුවේ බහුතරයක් දිස්ත්‍රික් නායකයන් ජනාධිපතිවරයාගේ රැස්වීම වර්ජනය කිරීමට පියවර ගැනීමත් සමග ඊයේ දිනයේදී නැවත වතාවක් අගමැති කාර්යාලයෙන් අද පැවැත්වෙන හමුව සංවිධාන කර තිබූ අතර ඊට ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂවලට ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණ.

මෙම සාකච්ඡාව අවසානයේදී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් වෙනමම ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවක්ද දැනගන්නට ඇත.

Ranil Wickramasingha Pohottuwa

SendShareShare
Previous Post

දුම්රියේ ඉඩම් බදු දෙනවා! ඕන අය අයදුම් කරන්න! I Sri Lanka Latest News

Next Post

මේවා බොරු ප්‍රවෘත්ති! රනිල් එක්ක ආණ්ඩු හදන්න අපිට ඕන නෑ! තියන්න මහඡන්දයක්! අපි ආණ්ඩු හදන්නේ ජනතා ඡන්දෙන්! අතේ රෝල් පුවතට සජබෙන් වහා උත්තර! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper