• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන කාබනික පොහොර ඉන්දියාවේ නැනෝ පොහොර ගැන කෝප් සභාපති පරීක්ෂණයක් පටන් ගන්න තීන්දු කරයි! අනිත් එවුන්ගේ කුණු ඇද ඇද ඉන්න හිටපු ඇමැතිවරුන්ගේ කුණු ටොන් ගණන් එළියට ඇදෙන්න වගේ යන්නේ! Sri Lanka Latest News

June 12, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පොහොට්ටුවෙන් ඇවිත් රනිල්ගේ ගුණ ගයන ‘කොවුලන්’ ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! සමහර ඇමැතිවරු කතාකරන්නේ නින්දෙන් අවදි වෙලා වගේ!
Share on WhatsAppShare on Facebook

චීනයෙන් කාබනික පොහොර සහ ඉන්දියාවෙන් ද්‍රව නැනෝ නයිට්‍රජන් ආනයනය කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) පරීක්ෂණයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

එමඟින් රජයට රුපියල් බිලියන 8කට අධික පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සදහන් කොට සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හැකි ඉක්මනින් කෝප් කමිටුව මගින් අදාළ බලධාරීන් ගෙන්වා ප්‍රශ්න කරන බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ රජය වෙනුවෙන් සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙම ආනයනයන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස කෝප් කමිටුවට දැනුම් දිය යුතු බවට යෝජනා කළ පසුබිමකය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ආචාර්ය ප්‍රේමජයන්ත මහතා කළ ප්‍රකාශය පිළිබඳව තමා නොදන්නා බව පැවසූ මහාචාර්ය බණ්ඩාර, මෙම කරුණ කෝප් කමිටුවේ විෂය පථය යටතේ පවතින බැවින් එම කමිටුව මගින් පරීක්ෂණයක් පවත්වන බව සඳහන් කළේය.

“ ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී මොනවද කිව්වේ කියලා මම දන්නේ නැහැ. නමුත් පොහොර ආනයනය කිරීමේදී යම් දෙයක් සිදු වූ බව මම හිතනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම සමහර ආයතන කැඳවලා මේ ගැන සොයා බලනවා.” යැයි ඒ මහතා කීය.

fertilizer

ranjith bandara

cope

SendShareShare
Previous Post

ගෝඨා හිටපු පරණ ගෙදර ඉඳන් ලන්සයි-ප්‍රසන්නයි ‌අලුත් දේශපාලන මෙහෙයුමක් පටන් අරන්! රැස්වීම්වලට ‌පොහොට්ටුවට කතා කරන්නේ එතන ඉඳන්! I Sri Lanka Latest News

Next Post

ලබන වසරේ සිට පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම නව ක්‍රමවේදයකට I Sri Lanka Latest News

MORE NEWS

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

Load More
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...

Read more
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper