පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 11 දෙනෙකු තාවකාලික පන්ති තහනමකට ලක් කර තිබේ.
විශ්වවිද්‍යාලයීය නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේ, අදාළ සිසුන් නේවාසිකාගාරයක් තුළදී නවක සිසුන්ට පිළුණු වූ ආහාර ලබා දී ඇතැයි අනාවරණය වූ බවයි.
Peradeniya students










